• gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka

Tuesday, October 21, 2014

අකිල විරාජ් යුග දිවියට - Gossip Lanka

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ උත්තරා විජේනායක මෙනෙවිය සමග ගල්කිස්ස මහා හෝටලයේ දී යුග දිවියට පිවිසියේ ය.
මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තබා තිබේ. 

Gossip Lanka

0 comments:

Post a Comment