අද උදෑසන ගාලු පාරේ ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව තිබේ. මෙම බස් රථ දෙක ගැටීමට හේතුවී ඇත්තේ පාර මැද්දේ සිටි හරකෙකු බේරීමට යාමෙන් නිසා බව වාර්තා වේ. කෙසේ වෙතත් අවසානයේ එම බස් රථ දෙකටම මැදිවූ හරකා එම ස්ථානයේ මරණයට පත්ව තිබේ.
ජායාරූප හිමිකම : සිහින ලහිරු
Gossip Lanka
0 comments:
Post a Comment