ඉන්දීය සම්හවයක් ඇති ජනප්‍රිය නිලි පූජා උමාශංකර් ලබන මසදී විවාහ වීමට සූදානමින් පසුවන බව නෙත් වෙබ් අඩවිය වෙත වාර්තා වේ. ඇය විවාහ වීමට සූදානම් වන්නේ ලාංකිකයෙකු සමග වන බවද අප වෙත වාර්තා වේ. ඔහුගේ නම දීපක් ශන්මුගනාදන්. සිය උපන්දිනයට පූජා උමාශංකර් සුභ පැතූ ආකාරය ඔහුගේ facebook පිටුවේ මෙලෙස සටහන් කර තිබුණා.
Pooja's විවාහ උත්සවය කොළඹ ප්‍රදේශයේ ප්‍රකට පල්ලියක සිදුවීමට නියමිත බවයි අප වෙත වාර්තා වන්නේ.
0 comments:
Post a Comment