නීරස පරණ ඇඳ අමතක කරන්න. මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙමින්. මේ තැන් පිළිබඳ අනාවරණය කරන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලන්නියක්.
ට්‍රේසිගෙ පළමු තේරීම කාරය. රෙදි සෝදන යන්ත්‍රයක් මත හෝ සිනමා ශාලාවක් තුළ වගේම හෝටලයක බැල්කනියත් මේ සඳහා සුදුසු තැන්බවයි ඇය පවසන්නේ. ඔන්විල්ලාවක් වැනි පැද්දෙන වස්තුවක් මත වගේම අව්ව හොඳින් වැටෙනා ස්ථානයන්ද මේ සඳහා සුදුසු තැන් ලෙස ඇය පෙන්වා දෙනවා.
මුහුද, තටාකයක් හෝ උණුසුම් ජලය සහිත නාන ඔරුවත් මේ තේරීම් අතර වනවා. ගැමි පරිසරයත් මීට සුදුදු තැනක්. තාවකාලිකව අටවාගත් කූඩාරම වගේම අපි කවුරුවත් සිහිනෙන්වත් නොසිතන ආදාහනාගාරයත් මේ ස්ථාන 10 ඇතුළත් වෙනව.
- Gossip Lanka
0 comments:
Post a Comment