• gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka

Tuesday, October 28, 2014

බිරිය කොස්තාපල් සමග සිටියදී ‍සැමියාට කොටුවේ Gossip Lanka


මීරිගම කිතලවලාන ප්‍රදේශයේ නිවසකට ඊයේ (26) අලුයම 4.00ට පමණ ඇතුළු වූ ‍පොලිස් කොස්තාපල්වරයකු එම නිවසේ හිමිකරු සහ ප්‍රදේශවාසීන් නිවස තුළදීම කොටුකරගෙන ඇති අතර පසුව කොස්තාපල්වරයා ‍පොලිසියට භාර දී ඇත.
මීරිගම ‍පොලිසියට අනුයුක්තව රාජකාරි කර ඇති එම ‍පොලිස් කොස්තාපල්වරයා විවාහක කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවාත්වාගෙන ගොස් ඇති අතර දින කිහිපයක් තිස්සේම රාත්‍රියට එම නිවසට ඇතුළුවන බවට ඇගේ සැමියාට ලද තොරතුරකට අනුව රාත්‍රියේ රැක සිට ඔහු අල්ලාගෙන ඇත. කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම නිලධාරියා පවු‍ලේ ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා සහ විවිධ කටයුතු සඳහා ‍පොලිසියට පැමිණෙන කාන්තාවන් හා සම්බන්ධකම් පැවැත්වීම ගැන ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් උසුලන බව ජනතාව පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Gossip Lanka

0 comments:

Post a Comment