උදාරි
කෞෂල්‍යා සහ සංගීත් සතරසිංහ මේ දවස්වල විවාහය සැලසුම් කරනවා කියලා අපිට ආරංචි
වුණා. ඒ නිසාම උදාරිගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
කොහොමද
සංගීත් එක්ක ගතවන ජීවිතේ?
සතුටින් සැහැල්ලුවෙන් වගේම අපි හරිම ආදරෙන් මේ දවස්වල ජීවිතේ ගතකරනවා.
උදාරිගෙයි, සංගීත්ගෙයි ප්‍රතිපත්තිය අනුව නිර්මාණවලට ආරාධනා ලැබුණාද?
ඔව්. ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා දෙන්නාටම එකටම රඟපාන්න. අපි පුළුවන් විදිහට නිර්මාණවලදට දායකත්වය දෙනවා.
නිවේදන කටයුතු සඳහාත් දෙන්නාටම එකම වැඩසටහනට දායක වෙන්න ලැබුණා නේද?
ඔව්. සිරස නාලිකාවේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අපි දෙන්නාටම අවස්ථාව ලැබුණ එකට ගොඩක්ම සතුටුයි. අපි දෙන්නා හරිම සැහැල්ලුවෙන් තමයි වැඩසටහනට දායක වෙන්නේ.
උදාරි වේදිකාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ආරංචියි?
ඔව්. සංගීත්ගේ තාත්තාගේ (සුරංග සතරසිංහ) වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න මටයි, සංගීත්ටයි දෙන්නාටම අවස්ථාව ලැබුණා. වේදිකාව මට අලුත් අත්දැකීමක්. ඒ වගේම රංගනය ගැන ඉගෙන ගන්නත් හොඳ අවස්ථාවක්.
කලා
කටයුතුවලට දායක වෙන ගමන්ම කොහොමද විවාහය සැලසුම් කරන්නේ?සතුටින් සැහැල්ලුවෙන් වගේම අපි හරිම ආදරෙන් මේ දවස්වල ජීවිතේ ගතකරනවා.
උදාරිගෙයි, සංගීත්ගෙයි ප්‍රතිපත්තිය අනුව නිර්මාණවලට ආරාධනා ලැබුණාද?
ඔව්. ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා දෙන්නාටම එකටම රඟපාන්න. අපි පුළුවන් විදිහට නිර්මාණවලදට දායකත්වය දෙනවා.
නිවේදන කටයුතු සඳහාත් දෙන්නාටම එකම වැඩසටහනට දායක වෙන්න ලැබුණා නේද?
ඔව්. සිරස නාලිකාවේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අපි දෙන්නාටම අවස්ථාව ලැබුණ එකට ගොඩක්ම සතුටුයි. අපි දෙන්නා හරිම සැහැල්ලුවෙන් තමයි වැඩසටහනට දායක වෙන්නේ.
උදාරි වේදිකාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ආරංචියි?
ඔව්. සංගීත්ගේ තාත්තාගේ (සුරංග සතරසිංහ) වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න මටයි, සංගීත්ටයි දෙන්නාටම අවස්ථාව ලැබුණා. වේදිකාව මට අලුත් අත්දැකීමක්. ඒ වගේම රංගනය ගැන ඉගෙන ගන්නත් හොඳ අවස්ථාවක්.
මේ දවස්වල අපි පඥ ඉඩධධබ එකට ලෑස්ති වෙනවා. මේ අවුරුද්ද අන්තිම හරි ලබන අවුරුද්ද මුල තමයි අපි විවාහ උත්සවය ගන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ දවස්වල ඒ වැඩවලටත් මහන්සි වෙන නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
විවාහයෙන් පස්සේ පදිංචි වෙන්න තීරණය කළේ?
කොළඹ වගේම හෝමාගමත් පදිංචි වෙනවා කියලා හිතාගෙන ඉන්නේ.
සංගීත් හැරුණු කොට මේ ලෝකයේ උදාරි වැඩියෙන්ම කැමැති කාටද?
මගේ තාත්තා. කොහොමත් මගේ ජීවිතේ අංක එක මගේ තාත්තා. අංක දෙක තමයි සංගීත්.
සංගීත් වෙනත් ගෑනු ළමයි එක්ක රඟපාද්දී උදාරිට ඊරිසියාව දැනිලා නැද්ද?
එහෙම දැනිලා නැහැ. මොකද සංගීත් කැමරාව ඉස්සරහා කරන්නේ රඟපෑමක් කියලා මම දන්නවා. කැමරාව ඉස්සරහා කරන රඟපෑම මට සැබෑ ජීවිතයේදී සංගීත්ගෙන් ඇත්තටම ලැබෙනවා.
සංගීත් ඇරුණුකොට පුංචි තිරයේ රංගනයෙන් දායකවෙන්න කැමැතිම රංගන ශිල්පියා කවුද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. ඕනෑම කෙනෙක් එක්ක රඟපාන්න කැමැතියි.
ජීවිතේට ලැබුණු වටිනාම තෑග්ග?
සංගීත්ගේ ආදරේ. ඒ දේට වටිනාකමක් කියන්න අමාරුයි.
කොහොමද සංගීත්ගේ දෙමව්පියන්ගෙන් උදාරිට ලැබෙන සහයෝගය?
අපේ පවුලේ අම්මටයි, තාත්තාටයි වඩා මට සංගීත්ගේ අම්මයි, තාත්තයි ආදරෙයි. හැම වෙලේම කියන්නේ අපේ පවුලට හොඳ දුවක් එකතු වුණා කියලා. ගෙදරින් වෙන්වෙලා ගියත් මට පාළුවක් දැනෙන එකක් නෑ. ඒ අය තමයි මට ගොඩක්ම ආදරේ.
ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ගත්තු තීරණ ගැන පසුතැවෙනවාද?
නෑ. මොකද මම තීරණ ගන්නේ හොඳට හිතලා බලලා. ඒ නිසා කවදාවත් මට ඒ ගැන පසුතැවිලි නෑ.
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය නිසා ඇතිවන සම්බන්ධතා තාවකාලිකයි නේද?
ජනප්‍රියත්වය නිසා ඇතිවන සම්බන්ධතා තාවකාලික වෙන්න පුළුවන්. ඒත් අවබෝධය, ආදරය, විශ්වාසය කියන දේ තියෙනවා නම් ඇතිවන සම්බන්ධතා ශක්තිමත්.
උදාරිට කටකතා හැදිලා නේද?
නෑ. මම ඒ ගැන හොයන්නෙත් නෑ. කටකතා හදන්නේ ඊර්ෂ්‍යාවටම වගේම කුහකකමට.
තිළිණි මධුවන්ති
ඡායාරූප - චමිල කරුණාරත්න
- Gossip Lanka-
0 comments:
Post a Comment