අඩි 15ක් දිග කිලෝ ග‍්‍රෑම් 500ක් පමණ බරැති දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකු ගාල්ල ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා. මෙම මෝරා හසු වී ඇත්තේ රුචිර 2 බහුදින යාත‍්‍රාවේ දැලකටයි. මෙම මාළු විශේෂය මිනිස් පරිභෝජනයට නොගන්නා බවත් ධීවරයෝ පවසනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment