• gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka

Saturday, October 25, 2014

Gayesha උපන්දිනය සමරයි Gossip Lanka

ජනප්‍රිය රංගන ශිල්පිණියකවන ගයේෂා පෙරේරාගේ උපන්දිනය ඊයේ  යෙදී තිබුණා .ඇයව පුදුම කරවමින් ඇගේ සැමියා උපන්දින සාදයක් සංවිධානය කර තිබු බවටයි වාර්තා වන්නේ.
එම සාදය සඳහා රංගන ශිල්පිනියන් වන  නයනා කුමාරි සහ ගයත්‍රී ඩයස් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා. ගයේෂාගේ සැමියාගෙන් ඊයේ උදැසන රෝස මල් කලබක් ද ලැබීතිබනවා. ගයේෂා ඔබට සුබ උපන්දිනයක් 
Copyright By http://www.reader.lk
Gossip Lanka

0 comments:

Post a Comment