මේ දිනවල තරුණයන්ගේ දැවෙන ප්‍රශ්ණ මොනවාදැයි කෙනෙකු ඔබෙන් ඇසුවහොත් එයට ජීවන වියදම පිලිබඳ ප්‍රශ්න, රැකියා විරහිත භාවය, වැනි පිළිතුරු සපයනවා ඇත. නමුත් ඉන් ඔබ්බට ගිය පෞද්ගලික ප්‍රශ්න ද බොහෝ අයට නැතුවා නොවේ. ලංකාදීප පුවත්පතේ වෛද්‍ය අතිරේකයේ වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා එවැනි බොහෝ ගැටළු වලට පිළියම් ඉතා පැහැදිලි අයුරින් ගෙනහැර දැක්වීමට ප්‍රසිද්ධය. මෙයට පෙර "චන්ගුමි මෙන් මූණ සදා ගැනීම" පිලිබඳ ගැටළු වලටද මෙම වෛද්‍යවරයා පිළිතුරු දී තිබුණි. 22 හැවිරිදි තරුණයෙකුට මතුවූ තවත් එවැනි ගැටළුවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින අතර තවත් එවැනි තරුණයන් සිටිනම් ඔවුන්ගේ කුකුස නිවීම උදෙසා එය පහතින් දක්වා තිබේ.
Gossip Lanka
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment