• gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka
  • gossip Lanka

Saturday, October 18, 2014

රුදුරු ගිනිඅවිය අතට ගත් සුරූපිනියන් -Gossip Lanka



1978 සිට දශක 03 ක් තිස්සේ කුර්දි සටන්කරුවන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් වදියි.  තුර්කියෙන් වෙන් වී වෙන ම රාජ්‍යයක් උදෙසා සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ. තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ..  කුසට අහරක් නොමැතිව, සුන්දර යෞවනයේ අවිය අතට ගෙන සටන් කරන මෙම කාන්තාවන්ගේ ඡායාරූප පෙළක් පහත දැක්වෙයි.





Gossip Lanka

0 comments:

Post a Comment